ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලින් ඉකුත් පැය 48 ක කාලය තුලදි කොවිඩ් ආසාදිත මරණ 19ක් වාර්තා වි ඇති බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පවසයි.
මින් කොවිඩ් මරණ 13ක් රෝහලින් වාර්තාවි ඇත. මෙකි පුද්ගලයින් කොවිඩ් ආසාදිතව කරාපිටිය රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියදි මියගොස් ඇත. අනික් මරණ 06 නිවෙස්වලදි සිදුවි ඇති අතර මිය යාමෙන් පසුව කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණවලදි කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවද රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂකවරයා සදහන් කළේය.
චන්දන සමරවික්‍රම රවින්ද්රශ්රිලාල්
Published in Health
More from HealthMore posts in Health »