මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 292 දෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව nextstrain.org වෙබ් අඩවිය පවසනවා.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛව විද්‍යාතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු කණ්ඩායම විසින් සාම්පල් 94ක් ඇසුරෙන් මෙම ජානමය අනුක්‍රමණ පරීක්ෂණය සිදුකර ඇති වාර්තාවක් එම වෙබ් අඩවිය විසින් අද දිනයේ නිකුත් කරනු ලැබුවා.
එම සාම්පල් පරීක්ෂණය අනුව කොළඹ මහ නගර සභා සීමාව, කිරිබත්ගොඩ, කඩුවෙල, නුගේගොඩ, ගල්කිස්ස, පිළියන්දල – සුවාරපොළ, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුර, අම්බලන්ගොඩ, වව්නියාව, මුලතිව් සහ යාපනය යන දිස්ත්‍රික්ක වලින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් හඳුනා ගෙන ඇත.
Published in Health
More from HealthMore posts in Health »