Press "Enter" to skip to content

යුද හමුදාපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක්

අත්‍යාවශ්‍ය සේවා සැප්තැම්බර් 6 දක්වා පවත්වාගෙන යා හැකියි

දැනට ක්‍රියාත්මක අත්‍යාවශ්‍ය සේවා සැප්තැම්බර් 6 වැනිදා දක්වා ඒ අයුරින්ම පවත්වාගෙන යා හැකි බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

රජයේ සහ පෞද්ගලික ආයතන වලට සේවකයින් කැදවීමේ අවම සේවක සංඛ්‍යාවක් කැදවන ලෙසට ද යුද හමුදාපතිවරයා විසින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සදහා එලෙස කටයුතු කිරීම ඉතා වැදගත් බව යුද හමුදාපතිවරයා සදහන් කරයි.

More from GossipMore posts in Gossip »