Press "Enter" to skip to content

ඩෙල්ටා මැඩලිය හැකි එන්නත් මාත්‍රා දෙක

සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලබාගත් ඔබ දැනගත යුතුම කාරණයක්

කොවිඩ් – 19 වෛරසය මර්දනය කිරීම සදහා චීනය විසින් නිෂ්පාදනය කරන ලද සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් මාත්‍රා මගින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහිව ඉහළ ප්‍රතිචාරයක් දක්වන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය මේ සම්බන්ධයෙන් ට්විටර් ගිණුමේ සටහනක් ද තබා ඇත.

සමීක්‍ෂණ වාර්තාවක් උපුටා දක්වමින් ඔවුන් සදහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ සාමාන්‍ය ආසාදන වැළැක්වීම සඳහා 59%ක්, මධ්‍යස්ථ සංකූලතාවලට 70.2%ක් ද බරපතල සංකූලතා වැළැක්වීමට 100% ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවයි.


එම සමීක්ෂණ වාර්තාව පහතින්….