Press "Enter" to skip to content

මාස පහක නූපන් දරුවෙක් කොවිඩ් මාරයාට බිලි

සෞඛ්‍ය අංශ පවසා සිටියේ ගම්පොළ නගරයේ නුවරඑළිය මාර්ගයේ පදිංචිකාරියක් කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයගේ මාස පහක නූපන් දරුවා කොවිඩ් ආසාදිතව මියගොස් ඇති බවයි.

මීට පෙරද ගම්පොළදී මෙරට අඩුම වයස් කොවිඩ් මරණය වූ ඉපදී සති අටක් වූ දරුවෙකු මියගොස් ඇත.

More from GossipMore posts in Gossip »