Press "Enter" to skip to content

තවත් ​කොරෝනා ආසාදිත මරණ‍ 190ක්

ඊයේ (23) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 190 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ති​බේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු පුද්ගලයින් දෙදෙනෙක්, වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 38 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 150 දෙනෙකු අයත්.

ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 7,750ක් දක්වා ඉහළ ගොස් තිබේ..

More from GossipMore posts in Gossip »