Press "Enter" to skip to content

පස්වැනි සිල්පදේ කඩදදී හාමුදුරුවෝ අතේ මාට්ටු

සූර් වෙච්ච භික්ෂුව පොලිසියට ගේමක් ගහන්න කතා කරපු හැටි


වැවක් අසල තවත් පුද්ගලයකු සමඟ මත්පැන් පානය කරමින් විනෝද වෙමින් සිටී හිමි නමක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම හිමිනම පවසන්නේ තමන් කොලොන්න විහාරස්ථානයේ වැඩ සිටින බවටයි.

කෙසේ වෙතත් රටේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින මොහොතක සෞඛ්‍යය නීතිරීති උල්ලංඝනය කරමින් මෙම හිමිනම මෙලෙස මත්පැන් පානය කර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් තිබේ

පොලිසියට ලද තොරතුරක් අනුව මෙම හිමිනම අත්අඩංගුවට ගැනීමට යාමේදී මේ හිමිනම පොලීසියට බාධා කරමින් පවසන්නේ ” ගේමක් ගහමු ” යන්නයි.

මේ මොහොතේ ලබාගත දර්ශන අරුණ ප්‍රවෘත්ති අංශයට ලැබී තිබෙනවා

එම දර්ශන පහතින්

More from GossipMore posts in Gossip »