Press "Enter" to skip to content

පාදුක්කේ පී.සී.ආර් 121න් 120ක් පොසිටිව්

පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ස්වසන රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ගේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ 121 න් 120 දෙනෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව ඊයේ (17) අනාවරණය විය.

මේ බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුමිත්‍ර කහඳගම මහතා සනාථ කොට ඇත.