Press "Enter" to skip to content

ඩෙල්ටා ප්‍රභේදය විකෘතිවීමේ අවදානමක්

තීරණාත්මක සති දෙකක්

ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය විකෘති වී තවත් භයානක ප්‍රභේදයක් මෙරට තුල නිර්මාණය වීමේ අවදානමක් පවතින බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

අද අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරි සති දෙකකදී ආසාදිතයින් වාර්තා වීම ඉහළ යා හැකි බැවින් එම කාල පරිච්ඡේදය තීරණාත්මක බවයි.