Press "Enter" to skip to content

ටෙලිනාට්‍ය රූගත කිරීම් නතර කිරීම සදහා වහාම රජය මැදිහත් විය යුතුයි

නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රූගත කිරීමේ කටයුතු සිදුකල නොහැකි නිසා වහාම ටෙලිනාට්‍ය රූගත කිරීම් නතර කිරීම සදහා රජය මැදිහත් විය යුතු බව රංගන ශිල්පිනී හිමාලි සයුරංගි ප්‍රකාශ කරනවා. ඒ සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන දෙවනි ඉනිම ටෙලිනාට්‍යයේ උදේනිගේ චරිතය රඟපාමින් ඉතා ඉහළ ප්‍රේක්ෂක අවධානයක් දිනා ගැනීමට ඇය සමත්විය.

More from GossipMore posts in Gossip »