වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට කොරෝනාවෛරසය ආසාදනය වී තිබේ.
සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.
ඔහු සඳහන් එහි කර ඇත්තේ තමන් නිරෝධායනයට යොමු වී සිටි බවත් අනතුරුව සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයකින් තමන් කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගත් බවත්ය.
Published in Political
More from PoliticalMore posts in Political »