Press "Enter" to skip to content

තවත් කොරෝනා මරණ 156 ක් වාර්තා වෙයි

ඊයේ දිනයේ සිදුවූ අද දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කළ නව මරණ 156ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 5,620ක් දක්වා ඉහල යනු ඇති.