Press "Enter" to skip to content

සඳුදා රට අරින තීරණය බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන්

සඳුදා රට විවෘත කරන තීරණය බොහෝ දුරට වෙනස් විය හැකි යැයි ප්‍රාථමික සෞඛ්‍ය සහ කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

දැන් රට තියෙන්නේ ඒ තීරණය ගනිද්දි තිබුණ තත්ත්වයේ නොවේ යැයි පැවසූ රාජ්‍ය ඇමතිවරිය පසුගිය සතියේදී රෝගීන් ප්‍රමාණය වැඩිවී ඇතැයිද සඳහන් කළාය.

පවතින අවදානම් තත්වය යටතේ කල්පනාකාරීව තීරණ ගැනීමට සිදුවන බව ඇය වැඩිදුරටත් කීවාය.

More from GossipMore posts in Gossip »