තලවතුගොඩ පිහිටි සම්භාහන මධ්‍යස්ථානයකට පැමිණි පුද්ගලයෙක් පැමිණ සුලු වේලාවකට පසු එම සම්භාහන මධ්‍යස්ථානය තුලදීම මි ය යයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ මියගිය පුද්ගලයා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු බවයි.






