Press "Enter" to skip to content

බේරුවලින් කොරෝනා ආසාදිතයන් 110ක්

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයේ ස්ථාන තුනකදී සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවලන් ඊයේ දිනයෙදී කොරෝනා ආසාදිතයන් 110 දෙනකු හමු වූ බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා පවසයි.

එලෙස රෝගීන් වාර්තා වී ඇත්තේ අලුත්ගම බේරුවල සහ පයාගල පොලිස් බලප්‍රදේශ වලින් බව කියයි .