Press "Enter" to skip to content

කළුතර, නාගොඩ මහ රෝහලෙන් කොවිඩ් මරණ 8 ක්

කොරෝනා ආසාදිත මරණ 8 ක් පෙරේදා (26දා) කළුතර නාගොඩ මහ රෝහලේදී කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වූ අතර ඒ අතර දින 3 ක් වයසැති බිලිඳියකද සිටීම විශේෂත්වයකි. මතුගම, වැලිපැන්න ප්‍රදේශයේ මවක් බිහි කළ දැරිය මිය යාමෙන් පසු කළ පරීක්ෂණවලදී ඇය කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබුණි.

ලක්ඛිත විද්‍යාසේකර – කළුතර

More from GossipMore posts in Gossip »