Press "Enter" to skip to content

දිස්ත්‍රික්ක අනුව ගෑස් සිලින්ඩරයක මිල වෙනස් වෙයි – නවතම ගැසට් නිවේදනය මෙන්න

ලිට්‍රෝ සමාගම විසින් බෙදාහරිනු ලබන ලීටර් 18 ද්‍රවිකෘත පෙට්‍රෝලියම් අඩංගු ගෘහස්ත ගෑස් සිලින්ඩරවල බර සහ ඒවායේ විකිණුම් මිල සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයන් දෙකක් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් නිවේදනයන් අනුව අදාළ ගෑස් සිලින්ඩර විකිනීමට තබා තිබෙන ස්ථානවල ගෑස් සිලින්ඩරයේ බර කිලෝග්‍රෑම් වලින් අදාළ සිලින්ඩර්වල පැහැදිලිව පෙනෙන ලෙස සඳහන් කර තැබිය යුතුය.

එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් ගෑස් සිලින්ඩරය විකිණීය යුතු මිල ගණන් දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ :