Press "Enter" to skip to content

ඩෙල්ටා රට වටේම! රට යළි වහන්න වෙයිද? විශේෂඥ වෛද්‍යවරුන් රතු එළි පත්තු කරයි!

දෛනික කොරෝනා රෝගීන් ක්‍රමක්‍රමයෙන් ඉහළ යාමත් සමග ඉදිරියේදී යළි සංචරණ සීමා දැඩි කිරීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙයි.

උතුර, දකුණ, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල පවා ඩෙල්ටා රෝගීන් මතුවෙමින් පවතින බවකි.

මීට අමතරව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ ඉදිරි සති කිහිපය දැඩි අවදානම් සහගත බවයි.

https://www.facebook.com/watch/?v=4081579095231170