Press "Enter" to skip to content

ඔලිම්පික් ගම්මානයේදී ලිංගික කටයුතු වැලැක්වීමට ජපානයෙන් අලුත් ඇඳක්

ටෝකියෝ ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලිං’ගිකව එක්වීම වැලැක්වීම වෙනුවෙන් ජපන් බලධාරීන් අපූරු තීරණයක් ගෙන තිබෙනවා.

ඒ භාවිතා කරන ඇඳන් කාඩ්බෝඩ් වලින් පමණක් නිර්මාණය කිරීමටයි.

ඒ අනුව එලෙස ඇඳන් 18,000 ක් පමණ නිර්මාණය කර ඇති අතර එක් පුද්ගලයෙකුගේ පමණක් බර දරා ගැනීමට හැකි පරිදි ඒවා නිර්මාණය කොට තිබෙනවා.

2016 වසරේදී පැවති ඔලිම්පික් උළලේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා 460,000 ක පමණ කො’න්ඩ’ම් ප්‍රමාණයක් බෙදා දී තිබූ අතර මෙවර එය 160,000 ක් දක්වා අඩු කර තිබෙනවා.

More from GossipMore posts in Gossip »