Press "Enter" to skip to content

මෙරට ඩෙල්ටා ආසාදිතයින් සංඛ්‍යාව 61 දක්වා ඉහළට

කොවිඩ් 19 වෛරසයේ ඉන්දීය ප්‍රභේදය වන ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවී ඇති මෙරට රෝගීන් සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇතැයිවාර්තාවේ.

මොවුන් කෝට්ටේ,කොළොන්නාව,අංගොඩ,නවගමුව,මහබාගේ,කටුනායක,මීගමුව,රත්මලාන,බේරුවල,ගාල්ල,මාතර,දඹුල්ල,වවුනියාව හා මුලතිව් යන ප්‍රදේශවලින් හමුවී ඇත.