Press "Enter" to skip to content

කර්මාන්ත ශාලාවකින් කොවිඩ් පොකුරක් – ආසාදිතයින් 106ක්

පිළියන්දල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක සිදුකළ PCR පරීක්ෂණ 134කින් කොරෝනා ආසාදිතයින් 106 දෙනෙක් හමුවී ඇතිබව සෞඛ්‍ය අංශ පවසති.

එම කර්මාන්ත ශාලාව වසා දමන්නේ ද ? නැද්ද ? පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද වාර්තා වේ.