Press "Enter" to skip to content

කොවිඩ් මරණ 50ක්

තවත් කොවිඩ් මරණ 50ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඊයේ (14) දින තහවුරු කර ඇති එම මරණ 50ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,661ක් දක්වා ඉහළගොස් ඇත.

කාන්තාවන් 21 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 29 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.

මියගොස් ඇති අයගෙන් 38 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි අය වෙයි.

More from GossipMore posts in Gossip »