ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන දිනේෂ් චන්දිමාල්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් මුණගැසීමට ඉදිරි දින 02 තුළ අවස්ථාවක් ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු අප සමඟ පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් තමන්ව දිගින් දිගටම ඉවත් කිරීම පිළිබඳව කරුණු විමසමින් දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමු කර ඇත.
Published in Sports
More from SportsMore posts in Sports »