නිරෝධායන පනත යටතේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිර්දේශ කර ඇති කණ්ඩායම් තුන හැර අනෙකුත් කිසිඳු පුද්ගලයෙන් නිරෝධායනය කිරීමට හෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට නිර්දේශ නොකරන ලෙස දිවයින පුරා සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට උපදෙස් ලබා දී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කර සිටියේය.

උද්ඝෝෂකයන් නිරෝධායනය කිරීමට නිර්දේශ දෙන්න සූදානම් නෑ
More from GossipMore posts in Gossip »
- පාපතර ක්‍රියාවට මව සහ අනියම් සැමියා හාළිඇලදී අත්අඩංගුවට
- දවසින් දවස ලස්සන වෙන පියුමිගේ අලුත්ම ෆොටෝස් ටික මෙන්න
- ජීවිතය ගැන කලකිරි නිවුන්සොහොයුරියෝ ගත් හදිසි තිරණය
- රැදවියන්ට මගේ පුතා කරුණාවෙන් සැලකුවා – අත දරුවට තාම මාස හතයි” – මියගිය පොලිස් නිලධාරීගේ පවුලේ අය හඩා වැටෙයි
- 11 වසරේ සිසුන් දෙදෙනා ගිය යතුරුපැදිය මකුළුදූවේදී දුරකථන කණුවක ගැටෙයි




