තම මිතුරියගේ චායාරූප අසභ්‍ය චායාරූප සමග එක කර ෆේස්බුක් ගිනුමක් නිර්මාණය කල පුවතක් බියගමින් වර්තා වී තිබෙනවා.
එයට මිතුරියගේ දුරකථන අංකය ද අතුලත් කර ඇති අතර ඇය සමඟ ලිංගිකව එක්වීමට කැමති අයට ඇයව අමතන ලෙස එම ෆේස්බුක් ගිනුමේ සඳහන් කර තිබෙනවා.
මේ හේතුවෙන් එම එම ෆේස්බුක් ගිනුම නැරබූ බොහෝ දෙනා ඇයට දුරකථන ඇමතුම් දී ඇති අතර එම හේතුවෙන් ඇය දැඩි ලෙස මානසිකව වැටී ඇති බව අසන්නට ලැබෙනවා.
අත්අඩංගුවට පත් තරුණිය මතර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියක් වන අතර ඇයගේ යෙහෙලිය 32 හැවිරිදි දෙදරු මවක් බවයි වර්තා වන්නේ.
පොලිසිය විසින් එම තරුණිය අත්අඩංගුවට ගත් මොහොතේ ඇය සතුව තිබී ජංගම දුරකථනයක් පොලිස් බාරයට ගෙන තිබෙනවා. එහි තිබී මිතුරියගේ අසභ්‍ය චායාරූප හමුවී ඇත.
මෙම දෙදෙනා නිදහස් වෙළඳ කලපයේ සේවය කර ඇති අතර අයතනය තුලදී ඇති වූ පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙය සිදු කර තිබෙනවා.






