Press "Enter" to skip to content

සනත්ට වසර 7ක ක්‍රිකට් තහනමක්

අයිසීසී දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු කාර්ය සාධන විශ්ලේෂකයෙකු වන සනත් ජයසුන්දර මහතාට වසර 7 ක ක්‍රිකට් තහනමක් පනවා තිබේ.

මෙම තහනම 2019 වසරේ මැයි 11 දා සිට බලපැවැත්වෙයි. ඒ එදින සිට ඔහුට ක්‍රිකට් තහනමක් පනවා ඇති හෙයිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයෙකුට අල්ලස් හෝ වෙනත් ත්‍යාග ලබාදීමට උත්සාහ කිරීම ඇතුළු චෝදනා කිහිපයකට ඔහු වැරදිකරු කර තිබේ.

More from GossipMore posts in Gossip »