පොලිස් කොස්තාපල් වරියකගේ අසභ්‍ය ඡායාරූප ලබාගැනීමේ සිද්ධියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හබරාදුව පොලීසිය වෙත භාර දී තිබේ.
සැකකරු වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් කොස්තාපල්වරයෙකු බවට අනාවරණ වී ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල – වංචාවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.






