Press "Enter" to skip to content

බසයේ කිසිවෙක් නැති නැත තරුණියකට අතවර කරලා

හොරොව්පතාන ප්‍ර දේශයේදී තරුණියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් බස් රථයක රියදුරු හා කොන්දොස්තර අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේාජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඊයේ (01දා) මෙම සිදුවීම සිදුව තිබේ. බස් රථයේ ගමන් ගත් 19 හැවැරිදි තරුණියකට මෙසේ ලිංගික අතවර කර තිබේ.

සිද්ධිය සිදුවන අවස්ථාවේදි බස් රථයේ ගමන් කර ඇත්තේ අදාල තරුණිය රියදුරු හා කොන්දොස්තර පමණි.

අත්අඩංගුවට ගත් රියදුරු හා කොන්දොස්තර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන 6 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

More from GossipMore posts in Gossip »