ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය සැදීමට තමාට හැකි බව ජන සෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඉල්ලීමක් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යොමුකර ඇතිබවට වාර්තා පලවනවා
බුදු දහමේ එන ඉගැන්වීම් තුලින් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විනය හදිය හැකි බව ප්‍රකාශ කරමින් ක්‍රීඩා විනය උපදේශක තනතුරක් තමන් අපේක්ෂා කරන බවයි සදහන් වන්නේ.
පසුගියදා එංගලන්ත සංචාරයේදී ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු විනය විරෝධී හැසිරීම මාධ්‍ය වාර්තා කිරීමත් සමගම තමාට මේ පිළිබද ඉල්ලීමක් කිරීමට සිතුනු බව සදහන් වන අතර මිට පෙර උන්වහන්සේ ක්‍රිකට් නිලවරණයටද ඉදිරිපත්විය
neth






