Press "Enter" to skip to content

නිවසට එමින් සිටි තිදරු පියෙක් මහමග ඇද වැටී මරුට

අද (24) පැවති වියළි ආහාර බෙදාදීමේ අවස්ථාවකට පැමිණ සහල් රැගෙන නිවසට එමින් සිටි 64 හැවිරිදි තිදරු පියෙකු හදිසියේ මහමග ඇද වැටී තිබුණි.

ඒ අම්බලන්ගොඩ තිලකපුර උදයගිරි විහාරය අසල දීය.

පසුව, සුවසැරිය ගිලන් රථයක් පැමිණ එහි සිටි සෞඛ්‍ය නිලධාරියා පරීක්ෂාකර ඔහු මියගොස් ඇති බව තහවුරු කළේය.