Press "Enter" to skip to content

කොවිඩ් මරණ 48ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ 48ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,862ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ ඊයේ (24) තහවුරු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

එම මරණ 48න් 22ක් කාන්තාවන් වන අතර සෙසු 26දෙනා පිරිමි පුද්ගලයින් ය.

More from GossipMore posts in Gossip »