Press "Enter" to skip to content

දුමින්ද නිදහස් ?

මරණ දඩුවම හිමිව ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට අද (24) දින බොහෝ දුරට ජනාධිපති සමාවක් ලැබෙනු ඇති බව ‘ද මෝනිං’ පුවත්පත වාර්තා කොට තිබේ.

ඒ සදහා අවශ්‍ය නීති කටයුතු සම්පුර්ණ කර ඇති බව එම පුවත්පත අනාවරණය කොට තිබේ.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය මගින් ඒ මහතා ඇතුලු තවත් කීප දෙනකු වැරදිකරුවන් වීමෙන් පසු 2016 සැප්තැම්බර් මාසයේදී දුමින්ද සිල්වා සිරගත කෙරිණ.

More from GossipMore posts in Gossip »