Press "Enter" to skip to content

දුමින්දට දුන් නිදහස අපිටත් ඕනේ…මරණිය දණ්ඩනයට නියම වූ සිරකරුවන් ආහාර වර්ජනයක

මරණිය දණ්ඩනයට නියමව සිටින මහර බන්ධනාගාරයේ රැඳවියන් ආහාර වර්ජනයක් ආරම්භ කර තිබේ. මරණ දඩුවම නියමව සිටි දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදී නිදහස් කිරීමත් සමග ඔවුන් මෙම ආහාර වර්ජනය ආරම්භ කර තිබේ.

දුමින්ද සිල්වා නිදහස් කළ ලෙස ඔවුන්ව ද නිදහස් කරන ලෙස හෝ නැතිනම් මරණ දණ්ඩනය ක්‍රියාත්මක කරන ලෙස මෙම රැඳවියන් ඉල්ලා සිටින බව වාර්තා වෙයි.

More from GossipMore posts in Gossip »