Press "Enter" to skip to content

බැංකුවක් ඉදිරිපිටදී තරුණියක් එක්වරම ඇද වැටෙයි

හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක් ඉදිරිපිටදී අද තරුණියක් එක්වරම ඇදවැටී තිබෙනවා.

තරුණිය මෙලෙස ඇදවැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බවයි වාර්තා වන්නේ.

එහි සිටි පිරිස එක්වී තරුණිය කඩිනමින් හොරණ මූලික රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගනු ලැබුවා.

එම අවස්ථාවේ ජංගම දුරකතනයක පටිගත වූ දර්ශන පහතින්

More from GossipMore posts in Gossip »