Press "Enter" to skip to content

ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදෙකලා කරයි

දිස්ත්‍රික්ක දෙකකට අයත් ග්‍රාම නිලධාරී වසම් 02ක් හුදෙකලා කර තිබෙනවා.

කොළඹ, සේනපුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ආනන්දාරාම මාවත සහ රත්නපුර, කොටවල ග්‍රාම නිලධාරී වසම මෙලෙස හුදෙකලා කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මහබාගේ පොලිස් වසමේ කෙරන්ගහපොකුණ ජෝජ් මාවත අද (22) උදෑසන 06 සිට හුදෙකලා බව ඉවත් කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

More from GossipMore posts in Gossip »