Press "Enter" to skip to content

පිළිස්සුම් තුවාල සහිතව මියගිය තල්මසෙකු ගොඩගසයි

පිළිස්සුම් තුවාල සහිතව මියගිය තල්මසෙකුගේ සිරුරක් මන්නාරම, මුසලි කරඩිකුලි වෙරළ තීරයට ඊයේ (19) ගොඩගසා තිබේ.

ධීවරයින් පැවසූවේ අඩි 12කට ආසන්න දිගකින් යුතු තල්මසෙකුගේ මළ සිරුරක්
එලෙස ගොඩගසා තිබූ බවය.

මීට පෙරද මන්නාරම සිලාවතුර, මුසලි, වංකාලෙයි හා අරිප්පු වෙරළ තීරයන්ට
මියගිය කැස්බෑවන්ගේ සිරුරු කිහිපයක් ගොඩගසා තිබුණි.

කොළඹ වරාය ආශ්‍රිතව ගිනිගත් නෞකාවේ බලපෑම හේතුවෙන් එම සතුන් මිය
යන්නට ඇති බවට ධීවරයින් සැක කරයි.

More from GossipMore posts in Gossip »