Press "Enter" to skip to content

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ට ස්ථාන මාරුවක්

වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ට ස්ථාන මාරුවක් ලබාදී තිබේ.

ඒ අනුව වෛද්‍ය සුදත් සමරවීර මහතා ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස පත්කර ඇත.

මේ අතර, වසංගත රෝග විද්‍යා ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පත්කර තිබේ.

More from GossipMore posts in Gossip »