Press "Enter" to skip to content

ගමේ තරුණයෝ එක්වී කසිප්පු තිප්පලක් විනාශ කරති

වවුනියාවේ, පාලමොඞ්ඬේ, පනිච්චන්කුලම් ගම්මානයේ කසිප්පු තිප්පළකට කඩා වැදුණු ගම්මානයේ තරුණයන් පිරිසක් එම කසිප්පු තිප්පලේ තිබුණු ගෝඩා බැරල් හා කසිප්පු විශාල ප‍්‍රමාණයක් විනාශ කොට තිබේ.

මේ ප‍්‍රදේශයට පිටස්තරින් පැමිණි පිරිසක් ගම්මානයේ කෙළවරක කසිප්පු පෙරණ බවට එම තරුණයන්ට ලැබුණු ආරංචියක් මත එම තරුණයෝ අදාළ ස්ථානයට ගොස් කසිප්පු හා ගෝඩා විනාශ කොට තිබේ.

More from GossipMore posts in Gossip »