Press "Enter" to skip to content

කොරෝනා වැළඳීමෙන් දින 18ක බිළිඳෙක් මියයයි

උපතේ දී ඇතිවූ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් පෙරේදා(17) මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ දී මෙම බිළිඳා මියගොස් තිබෙනවා.

පසුව සිදුකළ PCR පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ බිළිඳාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ දින 18ක් වූ මිනුවන්ගොඩ ප්‍රදේශයේ බිළිඳෙක්.