Press "Enter" to skip to content

අරක්කු Online විකිණීමට රජය අවසර නෙදෙයි

මාර්ගගත ක්‍රමයට (Online) මත්පැන් අලෙවි කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.

සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉල්ලීමක් අනුව මේ සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණත් පසුව රජය විසින් එම තීරණය අවලංගු කර තිබේ.

තෝරාගත් සුපිරි ‍වෙළඳසැල් ජාල හරහා මෙන්ම තැබෑරුම් හරහා මාර්ගත ගත ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට සැලසුම් කර තිබුණි.

More from GossipMore posts in Gossip »