Press "Enter" to skip to content

තවත් කොවිඩ් ප්‍රභේද 25ක් සොයාගෙන

එංගලන්තය තුළ මේ වන විට ව්‍යාප්තවෙමින් තිබෙන කොවිඩ් ප්‍රභේද 25ක් සම්බන්ධයෙන් දැඩි සේ පරීක්ෂාවෙන් පසුවන බව එංගලන්ත මහජන සෞඛ්‍ය ඒකකය පවසයි.

ඉන් 8ක් සම්බන්ධයෙන් විමර්ශනයක්ද සිදුවන බව එම ආයතනය සදහන් කරයි.

මේ වන විට එරට තුළ ව්‍යාප්ත වන කොවිඩ් වසංගතයේ ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය ලෙස ‌ඩෙල්ටා ප්‍රභේදය හදුනාගෙන ඇත.

මේ අතර පෙරබවාරි මාසයෙන් පසු වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණනක් වාර්තා වූයේ ඊයේ දිනයේ දි බව එරට මාධ්‍ය වාර්තා කරයි.

එම ආසාදිතයින් ගණන 9055කි.

More from GossipMore posts in Gossip »