Press "Enter" to skip to content

සංචරණ සීමා විහිලුවක්! රට අරින විදිහ ගැන උපුල් කියපු කතාව!! (VIDEO)

සංචාරණ සීමා පනවා ඇති ආකාරය විහිලු සහගත බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

කෙසේවෙතත් සංචරණ සීමා පැවැති සමයේ රෝගීන්ගේ යම් අඩුවක් පෙන්වන හෙයින් 21 රට විවෘත කරන්නේ නම් යම් යම් සීමාවන්ට යටත්ව එය සිදු කළ යුතු බවද උපුල් රෝහණ මහතා පෙන්වා දෙයි.

https://www.facebook.com/watch/?v=522132152297821