Press "Enter" to skip to content

එකම පවුලේ පියා,දියණිය සහ මස්සිනා කොවිඩ් වැලදී මරුට

කෝවිඩ් 19 ආසාදිත වී පස්සර බිබිල පාර 13 කණුව ප්‍රදේශයේ එකම පවුලක පියා,දියණිය සහ මස්සිනා බදුල්ල මහ රෝහලේ දී මිය ගොස් තිබෙනවා.

අද (15) බදුල්ල මහ රෝහලේ දී 71 හැවිරිදි පියා මියගිය බවත් , මීට දින කීපයකට ඉහතදී 22 හැවිරිදි දියණිය සහ මස්සිනා මෙසේ කෝවිඩ් 19 ආසාදිත වී මියගොස් ඇති බවත් වාර්තා වනවා.

More from GossipMore posts in Gossip »