Press "Enter" to skip to content

කොළඹ ප්‍රධාන පෙළේ ආපන ශාලාවකට කඩා වැදුණු මෝටර් රථය (CCTV VIDEO)

කොළඹ 7 මේට්ලන්ඩ් ක්‍රසන්ට් හි පිහිටි ද කොෆී බීන් ඇන්ඩ් ටී ලීෆ් අවහන් හල (The Coffee Bean & Tea Leaf) වෙත මෝටර් රථයක් කඩා වැදීම නිසා අනතුරක් නිසා එම අවන්හලට බරපතල හානි සිදුව තිබෙනවා.

සිද්ධියෙන් එම අවන්හලට හා මෝටර් රථයට හානි වී ඇතත් ඉන් කිසිදු පුද්ගලයකුට හානි සිදුව නොමැත.

https://youtu.be/dL6F0kIktEA
More from GossipMore posts in Gossip »