Press "Enter" to skip to content

සංචරණ සීමා වැඩක් නෑ; ඉදිරියේ දෛනික මරණ 100-200 ට නගී

සියලු කොවිඩ් ප්‍රබේද මේ වන විට ශ්‍රී ලංකාවෙන් හමුවී ඇතැයි සමස්ථ ලංකා රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය අවධාරණය කර සිටී.

එහි සභාපති වෛද්‍ය ගිෂාන්ත දසනායක මහතා පවසන්නේ ඉදිරියේදි රටේ දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 100 – 200 ඉක්මවා යාමේ අවදානමක් පවතින බවයි.

More from GossipMore posts in Gossip »