Press "Enter" to skip to content

දිනක් තුළ තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ ගණන – තරුණයින් කිහිප දෙනෙකුත් ඒ අතර

කොවිඩ් ආසාදිත මරණ 67ක් තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,910ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටදී තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව ද වේ.

අද වාර්තා වූ මරණ 67න් 24 දෙනෙකු කාන්තාවන් වන අතර සෙසු 43 දෙනා පිරිමි පුද්ගලයින් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

More from GossipMore posts in Gossip »