Press "Enter" to skip to content

සුරුපී කාන්තාවන් පස් දෙනෙකු සමග පාටි දැමු 10ක් කැස්බෑවෙන් අල්ලයි

කැස්බෑව හැඩිගල්ල ප්‍රදේශයේ හොටලයක උපන්දින සාදයක් පැවැත්වූ බව කියන සුරුපී කාන්තාවන් පස් දෙනකු ඇතුළු පුද්ගලයන් දස දෙනකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර හෝටල් හිමිකරුද සිටී. උපන් දින සාදය පැවැත් වූ පිරිස සන්තකයේ තිබී දුම්වැටි,ගංජා සහ ශබ්ද වාහිනි යනත්‍රයක් ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර හෝටල් හිමිකරුද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බව ද පොලිසිය පවසයි.

සැකකරුවන් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතය.

More from GossipMore posts in Gossip »