Press "Enter" to skip to content

මරණ තර්ජන එල්ලවන බවට චමුදිතගෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපිකාවක වන පියුමි හංසමාලි උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධව මාධ්‍ය මගින් ගොඩනැගූ සංවාදයෙන් පසු දුරකථන මගින් තමාට මරණ තර්ජන එල්ලවී ඇතැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා පොලිස්පතිවරයාට පැමිණිලිකර ඇත.මෙම මරණ තර්ජන සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙසද ඒමහතා සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ.

More from GossipMore posts in Gossip »