Press "Enter" to skip to content

කොවිඩ් ආසාදිත මරණ 46ක්

කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දෙනවා.

මෙලෙස වාර්තාවන මරණ මැයි මස 17 වනදා සිට ජුනි මස 05 වනදා දක්වා තහවුරු කරගත් මරණ බවටයි සෞඛ්‍ය අංශය දැනුම් දෙන්නේ.

කෙසේ වෙතත් ඊයේ (06) දිනයේදී කිසිඳු කොවිඩ් මරණයක් වාර්තා නොවීමද විශේෂත්වයක්.

මෙම මරණ 46ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1742ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

More from GossipMore posts in Gossip »