Press "Enter" to skip to content

සංචරණ නීති කඩා ඇල්ලූ සැකකරු ජිප් රියෙන් පනිද්දී ඇදවැටී මරුට

නිරෝධායන නීති කඩ කිරීමේ චෝදනාව මත පානදුර උතුර වත්තල්පොළ ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් 42 හැවිරිදි පුද්ගලයකු පොලිසියට රැගෙන යමින් සිටියදී ධාවනය වන ජීප් රථයෙන් පැනීමට උත්සහා කිරීමේදී ඇදවැටී තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පානදුර උතුර පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ වත්තල්ගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි

මරණකරු නිරෝධායන නීති කඩකරමින් ඥාති නිවසකට ගමන් කරමින් සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන පොලිස් ජීප් රථයෙන් රැගෙන යද්දී පැන යාමට උත්සහා දරා ඇතැයි පොලිසිය කියයි.

More from GossipMore posts in Gossip »